ප්‍රමුඛ පුවත 1

යාපනයට මාළු වැස්සක්

(UTV|කොළඹ) – යාපනයේ නල්ලූර් ප්‍රදේශයට  කුඩා ප්‍රමාණයේ මාළු සමඟ වැස්සක් විශාල ප්‍රමාණයක් වැටී ඇති බව වාර්තාවේ.

ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමඟ මෙම මාළු වැස්ස ඇද හැලී තිබේ.

මෙම වර්ෂාව පැවතියේ විනාඩි විස්සක පමණ කාලයක් බවත් ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර්‍ර ප්‍රදේශයේ වැසියෝ කියා සිටිති.

වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌

Mohamed Dilsad

බීමත් රියැදුරන් 420 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment