ප්‍රමුඛ පුවත 1

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට පහරදුන් බව කියන එම පාසලේම ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගුරු නේවාසිකාගාරයේ යතුර විදුහල්පතිනිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර ගුරුවරයා මෙම පහරදීම සිදුකර තිබේ.

එම පාසලේ ගණිත විෂය උගන්වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයිය.

Related posts

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රාජිතගේ ඇප අයදුම්පත කැඳවීමට දින තීරණය වේ

Mohamed Dilsad

එජාපයේ නායකත්වය සම්බන්ධයෙන් සිරිකොතේදී සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment