ප්‍රමුඛ පුවත 1

දෝෂයක් නිසා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අවලංගුයි

(UTV| කොළඹ) – පරිඝණක පද්ධතියේ ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (05) දිනය තුල ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් පී වියානි ගුණතිලක මහතා කියා සිටියේ එක්දින සේවය අවලංගු වුවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු මගින් සිදුකෙරන අනෙක් සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

සජිත්ගේ සහයට එස්.බී නාවින්නත් එක්වෙයි [VIDEO]

Mohamed Dilsad

ග්ලයිෆොසේට් තහනම ගැන රතන හිමි කියන කතාව

Mohamed Dilsad

Leave a Comment