ප්‍රමුඛ පුවත 1

ජනපති කුඩා ව්‍යාපාරිකයන්ගේ තතු විමසයි

(UTV| කොළඹ) – පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබ, පලතුරු යුෂ අලෙවිසැලක් පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයකුගේ අලෙවි කුටියකට ගොඩවැදුණේය.

ඔහු හා සුහද කතාබහකට එක්වූ ජනාධිපතිතුමා කුඩා ව්‍යාපාරිකයා සහ ඔහුගේ කුඩා පුතු සමග ඡායාරූපයකට ද පෙනීසිටියේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුව

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනා යළි රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment