ප්‍රමුඛ පුවත 1

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

(UTV| කොළඹ) – Voice of Media  ඇකඩමිය විසින් නොමිලේ පවත් වනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව ඊයේ අවසන් කෙරුණි.

ඊයේ පෙරවරු 9 සිට මරදාන YMMA ශාලාවේදී මෙම මාධ්‍ය වැඩමුළුව පැවැත්වූ අතර ඊට දිවයිනේ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සහභාගී විය.

ඒ අතරින් රූපවහිනී සංස්ථාවේ දමිල මධ්‍යයේ හිටපු අධ්‍යක්‍ෂ ජේෂ්ඨ මාධ්‍යවේදී එස්.විශ්වනාතන් මහතා, UTV නාලිකාවේ ප්‍රධානී ඒ. එල්.ඉර්ෆාන් මහතා,UTV නාලිකාවේ නිෂ්පාදක සහ නිවේදක බිශ්රීන් මොහොමඩ් මහතා, ස්වාධීන රූපවහිනී සේවයේ හිටපු ප්‍රවෘත්ති නිවේදක ඉම්රාන් හමීඩ් මහතා, මනෝවිද්‍යා උපදේශක ලුක්මානුල් හකීම් මහතා දේශන පැවැත් වුහ.

මෙම මාධ්‍ය වැඩමුළුව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150ක් පමණ සහභාගී වූ අතර ඔවුන්ට රූපවහිනී නිවේදනය ,වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ප්‍රයෝගික දැනුමක් ලබා දීමට කලයුතු කළේය.

මෙම මාධ්‍ය වැඩමුළුවේ තවත් අදියරක් නුදුරේදීම පැවැත්වීමට නියමිතය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/VOICE-OF-MEDIA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/VOICE-OF-MEDIA-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/VOICE-OF-MEDIA-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/VOICE-OF-MEDIA-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/VOICE-OF-MEDIA-06.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාට ලැබුණු නව තනතුර

Mohamed Dilsad

අලුත් අවුරුදු සාමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

රංජිත් සොයිසාගේ පුරප්පාඩුව ගැසට් මඟින් ප්‍රකාශය කෙරේ

Mohamed Dilsad

Leave a Comment