ව්‍යාපාරික

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

(UTV| කොළඹ) – 2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල හෙට (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙම සම්මාන උළෙලේ දී විදුලිය හා යාන්ත්‍රික සේවා, සිවිල් ඉංජිනේරු, හරිත ඉදිකිරීම්, ඉදිකිරීම්, පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ යටතේ ජාතික සම්මාන හා කුසලතා 32ක් පිරිනැමීමට නියමිතය.
2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor O

සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැළසීමට රජයේ අවධානය

Mohamed Dilsad

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

Editor O

Leave a Comment