ව්‍යාපාරික

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

(UTV| කොළඹ) – 2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල හෙට (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මෙම සම්මාන උළෙලේ දී විදුලිය හා යාන්ත්‍රික සේවා, සිවිල් ඉංජිනේරු, හරිත ඉදිකිරීම්, ඉදිකිරීම්, පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ යටතේ ජාතික සම්මාන හා කුසලතා 32ක් පිරිනැමීමට නියමිතය.
2017 – ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහල් ආනයනයට සතොස ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුණා – වෙළෙඳ ඇමති

Editor O

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

Mohamed Dilsad

කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.

Editor O

Leave a Comment