ව්‍යාපාරික

පොල් මිල ඉහළ දැම්මොත් වැඩ වරදී

(UTV|කොළඹ) –  පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කරයි. ඒ වෙළදපොළේ දිනෙන්ඉ දින ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහාය.ඒ අනුව රුපියල් 75ක පාලන මිලක් යටතේ මින් ඉදිරියට වෙළදසැල් හිමියන් පොල් අලෙවි කළ යුතු වේ.
දැනට වෙළදපොළේ පොල් ගෙඩියක් රුපියල් 90ත්-100ත් අතර මිලකට අලෙවි කෙරේ.
මේ අනුව ඉදිරියේදී රජයේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළදසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ද ආරම්භ කරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

දේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයේ අඩු වර්ධනයක්

Mohamed Dilsad

පලිබෝධ නාශක හා රසායනික පොහොර තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment