ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය  අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන 6 සිට හෙට උදෑසන 6 දක්වා ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව වාර්තාවේ.

මෙලෙස පැය 24ක කාලයක් සේවයෙන් ඉවත් වී තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලන බව දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමයේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

Related posts

මාධ්‍යවේදියාට පහරදුන් කෝපායි ඕ.අයි.සී අත්අඩංගුවට…

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සිංගප්පුරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment