ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 109 එරට බලධාරීන් භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාරදීම ඊයේ (20) සිදු කර තිබේ.

කන්කසන්තුරේට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී නාවික හමුදාවේ සහය ඇතිව මෙය සිදු කෙරුණු බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

එමෙන්ම එහිදී ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනකුද මෙරටට  භාරදී  ඇත.

ඉන්දියානු ධීවරයින් පිරිස එරට වෙරළාරක්ෂක බලකායේ අතුල්යා සහ රාණි , දුර්ගාවතී නෞකා වෙත භාරදීමට පියවර ගත් බව නාවික හමුදාව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික වප්මඟුල් උත්සවය ජනපති ප්‍රධානාත්වයෙන්

Mohamed Dilsad

මෙවර නාමයෝජනා ලබා දුන් අපේක්ෂක ලැයිස්තුව

Mohamed Dilsad

වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment