විදෙස්

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වෙයි.

ගිනිකොන දිග ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි චාල්විල් ප්‍රදේශයට ඊයේ මෙම දූවිලි කුණාටුවෙන්යා බලපෑම්රූ එල්ල වී ඇති බව විදෙස්ප වාර්තා සඳහන් කළේය.

එරට කාලගුණ බලධාරීන් පවසා ඇත්තේ  වර්තමානයේ පවතින කාලගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි දුවිලි කුනාටු ඇති වන බවය.

එම සුළි සුළඟ පැයට කිලෝමීටර 60ක වේගයකින් ගමන් කර ඇති අතර ඉන් ප්‍රාදේශීය ගුවන් තොටුපොළ කටයුතු වලට බාධා එල්ලවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

Mohamed Dilsad

මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් කරයි

Mohamed Dilsad

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

Mohamed Dilsad

Leave a Comment