ප්‍රමුඛ පුවත 1

අගමැති ඉවත්කර නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – ඇමති සුසිල් කියයි

(UTV| කොළඹ) – අගමැති ඉවත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් හිටපු ජනපතිට දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා විය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකුද පෙර ජනාධිපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment