ප්‍රමුඛ පුවත 1

කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – රුපියල් කෝටි 11 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.

ඊයේ පස්වරු 6.45ට පමණ මෙම පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත.

42 හැවිරිදි සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තාවේ.

ඔහු සම්බන්ධයෙන් ගුවන් තොටුපල රේගුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

වෙලේ සුදාගේ අභියාචන පෙත්සම ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

Mohamed Dilsad

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක්

Mohamed Dilsad

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment