ප්‍රමුඛ පුවත 1

මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්

(උදයම්,ත්‍රිකුණාමලය)  – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය  තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ.

සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය, සෙල්වනායගම්පුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇත.

අතුරුදන්වූවන් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විට මෙහෙයුම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

Related posts

මෙරට අග්‍රාමාත්‍යවරයා ජපානයේ කියොතෝහි දේශනයකට සහභාගී වීමට සුදානම්

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

ඕනෑම අවස්තාවක ජනාධිපතිවරණයක් පැවැත්ත් විය හැකි – මන්ත්‍රී දිනේෂ් කියයි

Mohamed Dilsad

Leave a Comment