ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – අද(14) දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දුම්රිය එංජින් රියදුරු සංගමය පවසයි.

ඒ දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු දුම්රිය ගැටළු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment