ප්‍රමුඛ පුවත 1

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)  –  ඇමරිකානු ඩොලර් 31000 ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනෙති.

ඉන්දියාවේ මුම්බායි ගුවන් ගුවන්තොටුපලේදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා එම මුදල් මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

මුම්බායි ගුවන් තොටුපල රේගු නිලධාරීන් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Related posts

හෙට සහ අනිද්දා උතු⁣⁣රේ පාසල් නිවාඩු..

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

ඉදිරියේදී සරසවි තුල දේශපාලනය තහනම්

Mohamed Dilsad

Leave a Comment