ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවමත් ඉන්දියාව අංක එකේ

(UTV| කොළඹ) – ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසු වෙයි.

දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි.

ශ්‍රී ලංකාව තවමත් 08 වන ස්ථානයේ පසුවන අතර  ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

Mohamed Dilsad

ඩක්වර්ත්- ලුවිස් න්‍යායේ නිර්මාතෘ ටෝනි ලුවිස් මිය යයි

Mohamed Dilsad

රසල් ආනල්ඩ්ට අනුව හොඳම LPL කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment