ප්‍රමුඛ පුවත 1

පාසල් වෙත wi fi පහසුකම ළඟදීම – අගමැති

(UTV| කොළඹ) – ඉතා ඉක්මනින්  පාසැල් වෙත wi fi පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බොහෝ විට ලබන අප්‍රේල් මාසයේ දී මෙම පහසුකම ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මීගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බවද අගමැතිවරයා පෙන්වාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

Mohamed Dilsad

ඇතින්නියන්ගේ මරණයට හේතුව හෙළි වේ

Mohamed Dilsad

ඔළුවිල් වරායෙන් මුහුදු ගිය ධිවරයින් 6 දෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment