විදෙස්

ට්‍රම්ප්ගේ යෝජනාවට විරුද්ධව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන නිළිය

(උදයම්,කොළඹ) –  මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ කරයි.
තරානේ අලිදුස්ති නමැති මෙම සුපිරි ඉරාන නිළිය රගපෑ ද සේල්ස්මන් චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සදහා නම් කර ඇත.
කෙසේ වෙතත්ජ නාධිපති ට්‍රම්ප් ගෙන ඇති සංක්‍රමණිකයන් සීමා කිරීමේ මෙම පියවරට එරෙහිව තමන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කරන බව ඇය පවසා තිබේ.

Related posts

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30 කට දිවි අහිමියි

Mohamed Dilsad

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

Leave a Comment