විදෙස්

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

(UTV| කොළඹ) – වායු දූෂණය වැලැක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීම චීනය නැවතත් පියවර ගෙන ඇති බව වාර්තාවේ.

චීනය වායු දූෂණය අතින් ඉහළින්ම සිටින අතර, 2020 වන විට එම ලැයිස්තුවෙන් ඉවත්වීම චීනය බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට වසර 5කට පෙර සිට වායු දූෂණය නැවැත්වීමට චීනය පියවර ගත්තේය.

ඒ අනුව නගරයේ පමණක් වායු දූෂණය සියයට 70කින් අඩු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

Mohamed Dilsad

හොංකොංහි උදර්පණ නීතිය ඉවතට

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment