ප්‍රමුඛ පුවත 1

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – බටහිර වෛද්‍යවරුන්ට මෙන්ම තමන්ටද රජය විසින් ලබාදෙන දීමනා ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කලේ ඊට අවශ්‍ය පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

Mohamed Dilsad

සවස් භාගයේ දිස්ත්‍රික්ක කීපයකට තද වැසි…

Mohamed Dilsad

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් අවශ්‍යයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Mohamed Dilsad

Leave a Comment