ප්‍රමුඛ පුවත 1

අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක්

(UTV| කොළඹ) – මෙම වසරේ ගතවූ කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ පැමිණිලි 260ක් පමණ ලැබී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි බවයි.
සමාජ ජාල වෙබ් අඩවි වල වෙනත් පුද්ගලයින්ගේ ඡායාරූප යොදාගැනීම පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුව අමතයි

Mohamed Dilsad

හිස ආවරණය කරනගෙන පැමිණෙන අයව අපහසුතාවයට පත් නොකරන්න.

Mohamed Dilsad

සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් – මුදල් ඇමති

Mohamed Dilsad

Leave a Comment