ප්‍රමුඛ පුවත 1

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු දිවයිනට

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු( Prince Edward, Earl of Wessex) සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඊයේ (31) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් එඩ්වඩ් කුමරු ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු එළි

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment