ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන 05 වන දා

Mohamed Dilsad

ගුවන් යානා ප්‍රමාදය තවදුරටත්

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

Mohamed Dilsad

Leave a Comment