ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක

(UTV|කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.ඒ සයිටම් අර්බුදයට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ අද පෙරවරු 8 සිට දීප ව්‍යාපත්ව මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන බවය.

සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප‍්‍රතිචාර ලබානොදුනහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල පහළට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment