විදෙස්

උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණේ

(UTV|දකුණු කොරියාව) – පියොන්ග්චැන්ග් ඔලිම්පික් තරඟාවලිය සඳහා දකුනු කොරියාව සමග ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස සහභාගී වන උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණෙයි.

12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දේශ සීමාව හරහා අද දකුණු කොරියාවට ගිය අතර ඔවුන් දකුණු කොරියාව සමග මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇත.

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා එක කොඩියක් යටතේ ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට දෙරෙටේ නියෝජිතයෝ පසුගිය සතියේ එකඟ වුහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බ්‍රිතාන්‍යය දැඩි ආර්ථික අර්බුදයක

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

Leave a Comment