ප්‍රමුඛ පුවත 1

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

(UTV|කොළඹ)  – වලස්මුල්ල – හක්මන මාර්ගයේ ජූලේ හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නෙහැකිව පෙරළිගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු වළස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 23න් හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසියේ මියයයි

Mohamed Dilsad

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment