ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණ තවත් දින කිහිපයක්

(UTV|කොළඹ) – දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් දිවයිනේ උතුරු කොටසේ අපේක්ෂා කළ හැක. බස්නාහිර පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු යළිත් හිස ඔසවයි

Mohamed Dilsad

කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

දෙවන පාසල් වාරය ඇරඹීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment