ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වේ

(UTV|කොළඹ) – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය ජනගත කෙරුණි.
මෙම උත්සවය ඊයේ(18) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
“ඔබ දිනවන කොළඹ ගමන” යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රකාශනය ජනගත කිරීමේ හා ජන හමුව පැවැත්වුණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පෙරමුණ යටතේ තරඟ වදින සෙසු පක්ෂවල නායකයින් හා පළාත් පාලන ආයතන අපේක්ෂකයින් රැසක් එක්ව සිටියහ.
මේ රටේ නැතව සමගිය ඇති විය යුතු බවත්  සංහිදියාව මුවාවෙන් රට බෙදන ගිවිසුමක් පැමිණ ඇති බවත් එමගින් ඇතිවිය හැකි ප්‍රතිඵලය භයානක බවත් එම නිසා රට ගැන සිතන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘ශ්‍රී ලංකාවේ ජලභීතිකා පාලන ක්‍රමවේදය ප්‍රශංසනීයයි’ඉන්දියාව කියයි

Mohamed Dilsad

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාර නිර්මාණය ගැන විපක්ෂ නායක කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment