Trending News

තැපැල් ඡන්දය 22 සහ 25, 26 දින වල

(UTV|කොළඹ) – තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම ලබන 22 සහ 25, 26 යන දිනවලදී සිදු කිරීමට නියමිතය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි.

මැතිවරණ නිරීක්ෂකයින්ට ද එම අවස්ථා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය.
මැතිවරණ සමයේ සිදුවන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු අනාවරණය විය.
මැතිවරණ නීති උල්ලංඝනය කරන සියලු දෙනාට  වැරදිවලට දඬුවම් ලබාදෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

சுரக்ஸா காப்புறுதி தொடர்பில் கல்வியமைச்சின் விசேட அறிவிப்பு

Mohamed Dilsad

නුවරඑළියේ එළවළු ගොවීන් වර්ජනයක !

Editor O

Brexit: Donald Tusk suggests ‘flexible’ delay of up to a year

Mohamed Dilsad

Leave a Comment