Trending News

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් මුදල් කප්පාදුවක් නෑ- අගමැති කියයි

(UTV|කොළඹ) – අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වෙන්කර ඇති මුදල් කප්පාදු කිරීමේ සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ දෙවන අදියර සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී ඊයේ (03) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං තන්දු ද එක් වුණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ ඉදිරියේදී 1990 සුවසැරිය සේවාව ගුවන් මගින්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජාත්‍යන්තර කම්කරු දිනය අද යි

Editor O

அமெரிக்க வர்த்தக நீதிமன்றத்தில் வரலாற்றுமிக்க ஏற்றுமதி தீர்வைக்கான தீர்ப்பினில் இலங்கை வர்த்தக திணைக்களம் வெற்றி ஈட்டியுள்ளது!

Mohamed Dilsad

Warm welcome for President in Nepal

Mohamed Dilsad

Leave a Comment