ප්‍රමුඛ පුවත 1

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

(UTV|කොළඹ) – කොළඹ, ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක් සදහා ඊයේ (02) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගල්කිස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

මසකට සහල් ටොන් ලක්ෂය බැගින් ආනයනයට පියවර

Mohamed Dilsad

අගමැතිට සිතාසි නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment