ප්‍රමුඛ පුවත 1

ගල්කිස්සේ වෙඩි තැබීමක්

(UTV|කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද(20) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පල කරයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

ගම් පෙරලිය ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

Mohamed Dilsad

Leave a Comment