ප්‍රමුඛ පුවත 1

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

(UTV|කොළඹ) – 2017 සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද(03) සිට ආරම්භ කෙරේ.

පිළිතුරු පත්‍ර අදාල මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරෙන අතර ඉන් පසුව පිළිතුරු පත්‍ර පරික්ෂාව සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

අද සිට ලබන 13 වනදා දක්වා පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතය.

මේ අතර, පිලිතුරු පත්‍ර පරික්ෂාව සිදු කරන පාසල් 57 ක පලමු පාසල් වාරය ලබන 15 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.

දෙවන අදියරේ පිලිතුරු පත්‍ර ඇගයීම් මේ මස 23 වනදා සිට පෙබරවාරි 02 වනදා දක්වා සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි

Mohamed Dilsad

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment