Trending News

බරපතල වංචා පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව අද ජනපතිට

බරපතල වංචා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (02) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතය.

කොමිසම මගින් විමර්ශනය කළ සිදුවීම් 15 කට ආසන්න සංඛ්‍යාවක වාර්තා මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙන බව එම කොමිසම පවසයි.

මේ අතර, බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් සහ එහි නිර්දේශ පිළිබඳව හෙට දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (01) පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Adonis Stevenson retains WBC title after majority draw with Badou Jack

Mohamed Dilsad

Alibaba goes offline with $2.9 billion stake in China’s top grocer

Mohamed Dilsad

Former Rakna Lanka Chairman remanded

Mohamed Dilsad

Leave a Comment