ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුරණ කොළඹට රැස්වේ

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින සියලූ අපේක්ෂකයින් අද (02) කොළඹට කැඳවා ඇති බව වාර්තාවේ.
මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා ඔවුන් සියලු දෙනා අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම සියලු ආසන සංවිධායකයින් ද හෙට (03) කොළඹට කැඳවා ඇත.

මෙම හමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති හිටපු පොලිස් නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

2019 අවසාන අර්ධ චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

අගමැති සහ විදෙස් ඇමති මෙරට විදෙස් තානාපතිවරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment