ප්‍රමුඛ පුවත 1

2019 අවසාන අර්ධ චන්ද්‍රග්‍රහණය අදයි

(UTV| කොළඹ) – අද (14) මධ්‍යම රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අධ්‍යයන ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම චන්ද්‍ර ග්‍රහණය හෙට අලුයම 12 .13 ට ආරම්භ වන අතර එය පියවි ඇසට දර්ශනය වන්නේ අලුයම 01. 31 සිටයි.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ මෙය ඉතා විරල චන්ද්‍රග්‍රහණයක් වන අතර වසර 50 කට පෙර සඳ ගමන සිදුකල ඇපලෝ 11 යානය පෘථිවියෙන් ගමන් ආරම්භ කරනු ලැබුවේද අද වැනි දවසක වීම විශේෂත්වයක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

Mohamed Dilsad

කාන්තා දිනයට සමගාමිව කාන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

ලෝක කම්කරු දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment