ප්‍රමුඛ පුවත 1

රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්

(උදයම්,කොළඹ )   –  2016 වසර තුළ රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 828 ක ආදායමක් උපයා තිබේ.

මත්ද්‍රව්‍ය, විදෙස් මුදල් සහ දුම්වැටි ආදී භාණ්ඩ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේදී සිදුකරන ලද වැටලීම් වලින් මෙම ආදායම ලබාගෙන ඇති බව රේගු බළධාරීහු පවසති.

මේ වසරේදී රේගු වැටලීම් වලින් රුපියල් මිලියන 975 ක ආදායමක් ඉපයීමට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනී

Mohamed Dilsad

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment