ප්‍රමුඛ පුවත 1

පස්වරුවේ වැසි වැඩි වෙයිද

(UTV|කොළඹ) – දිවයිනේ (විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වල) වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වේ.සෙසු පළාත් වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ සහ නුවර එළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇතිවිය හැකි බවද අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල අද සහ හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment