ප්‍රමුඛ පුවත 1

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

(UTV| කොළඹ) – දිවයින පුරා සිටින බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අද සිට මාසයක කාලයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මින් ඉදිරියට 1984 යන ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරන ලෙසට පොලිසිය මහජනතාවට ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බණ්ඩාරවෙල නගර අලංකාර කරන සිසුන් අගයයි

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රමාද වැළැක්වීමට කඩිනම් පියවර

Mohamed Dilsad

Leave a Comment