ප්‍රමුඛ පුවත 1

බණ්ඩාරවෙල නගර අලංකාර කරන සිසුන් අගයයි

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් අදිනු දැක බලා ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එක් විය.

බණ්ඩාරවෙල නගරය අලංකාර කිරීම සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් ඇද තිබුණි.

එහිදි විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් චිත්‍ර අදිනු ලබන ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ඔවුන් සමග සුහද කථාබහක නිරත වුනු  අතර ඔවුන් කරනු ලබන කාර්යයන් ඇගයීමට ලක් කරමින් දිරි ගැන්වීම සිදු කළේය.

ඔවුන්ට අවශ්‍ය යම් සහායක් අවශ්‍යව පවතින්නේ නම් එය ලබා දෙන බව ද සදහන් කළේය.මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ හිටපු සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අතුළු පිරිසක් එක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවන, චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක් වේවා – ජනපති

Mohamed Dilsad

2019 සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාවට තවත් සහතිකයක්.

Mohamed Dilsad

ආගමික සහජීවනයෙන් ගැටුම් නිරාකරණය කරන හැටි ජනපති පෙන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment