ප්‍රමුඛ පුවත 1

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්

(UTV|කොළඹ)  –  මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හෙට(27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මීට අමතරව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් 09ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සැකසූ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නයිජීරියානු හමුදාවේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 ක් යළි දිවයිනට…

Mohamed Dilsad

Leave a Comment