ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

(UTV|කොළඹ) – වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි.

එම වාර්තාවට අනුව,පවතින නීති හා රෙගුලාසි රාමුව, මූල්‍ය වෙළඳපොල ව්‍යුහය සහ ආයතනික සංවර්ධනය වැඩි දියුණු කිරීම තුළින් ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුකූලතාවය සහ ක්‍රියා පටිපාටි සකස් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

Mohamed Dilsad

සිවාජිලිංගම් පැය 5 ක ප්‍රකාශයක් ලබාදෙයි

Mohamed Dilsad

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment