ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

(UTV|කොළඹ) – වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි.

එම වාර්තාවට අනුව,පවතින නීති හා රෙගුලාසි රාමුව, මූල්‍ය වෙළඳපොල ව්‍යුහය සහ ආයතනික සංවර්ධනය වැඩි දියුණු කිරීම තුළින් ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුකූලතාවය සහ ක්‍රියා පටිපාටි සකස් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිත නොකරන්න – ජනපති කියයි

Mohamed Dilsad

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment