ප්‍රමුඛ පුවත 1

සාපෙළ තවත් සිසුවෙකු විභාග වංචාවක

(UTV|කොළඹ) – ජංගම දුරකථන භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ සිසුවෙකු පිළිබඳව වාර්තා වී තිබේ.
මෙම විභාග වංචාවට සම්බන්ධවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකි.
ඒ අනුව එම සිසුවා සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ සිසුවාගෙන් ප්‍රශ්න කෙරෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට imo තාක්ෂණය යොදා ගනිමින් පිළිතුරු ලියු සිසුවෙකු සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මින්නේරියේදී බස් රථ දෙකක් අනතුරට.රියදුරෙක් මරුට.42 ක් රෝහලේ

Mohamed Dilsad

යළිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

එජාපෙ නායකයා විපක්ෂ නායක ලෙසට පිළිගැනීමට සිදුවනවා – කථානායක

Mohamed Dilsad

Leave a Comment