ප්‍රමුඛ පුවත 1

මින්නේරියේදී බස් රථ දෙකක් අනතුරට.රියදුරෙක් මරුට.42 ක් රෝහලේ

(UTV |කොළඹ)  – කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව ඇත.

ලංගම බස් රථයේ රියදුරු  තවත් බස් රථයකට අපරීක්ශාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

සිදුවූ අනතුරෙන් බස් රථ දෙකේම රියදුරන් හා මගීන් 42 දෙනෙකු පොලොන්නරුව  මහ රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ලංගම බස් රථයේ රියදුරු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද ජයගත් කාන්තා ප්‍ර‍තිශතය ඉහළට

Mohamed Dilsad

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

Mohamed Dilsad

අද පළාත් කිහිපයකටම තද සුළං සහ වැසි

Mohamed Dilsad

Leave a Comment