ප්‍රමුඛ පුවත 1

අද පළාත් කිහිපයකටම තද සුළං සහ වැසි

(UTV| කොළඹ) – අද (14) බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් 8.45 ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක්

Mohamed Dilsad

රිමාන්ඩ් බාරයේ සිටින රාජිතගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මාකඳුරේ මධූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

Leave a Comment