ප්‍රමුඛ පුවත 1

රිමාන්ඩ් බාරයේ සිටින රාජිතගෙන් ප්‍රකාශයක්

 

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයා මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගියදා පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව මොහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

අනතුරට ලක්වූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment