ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනී

( උදයම්,කොළඹ)   –   පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තුව තුලට පැමිණි පියංකර ජයරත්න මහතා ඉන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත බව වාර්තාවේ.

Related posts

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වාර්ෂික විද්වත් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා CID යට [VIDEO]

Mohamed Dilsad

‘විල්පත්තුව අවට දැනට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන රජයට පවරා ගන්නේ නෑ’ජනපති

Mohamed Dilsad

Leave a Comment