ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගෙන් මැතිවරණ කොමිසමට චෝදනාවක්

(UTV|තංගල්ල) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට චෝදනා කරයි.
ඒ භාණ්ඩ බෙදාහරිමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පියවරක් නොගන්න බවටය.

ඊයේ පස්වරුවේ තංගල්ල – කාල්ටන් නිවසේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ වැඩ ජනපති අතින් අද ඇරඹේ

Mohamed Dilsad

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment